මම Ideamart වලට අලුත් , මම කොහොමද ideamart ගැන ඉගෙන ගන්නෙ?
මුලින්ම දැන ගන්න ඕනෙ එක තමයි ideamart කියන්නෙ මොකද්ද කියල?
Ideamart කියන්නෙ Dialog Axiata වලින් හදපු වල platform එකක්.developers සහ content providers ලට Dialog, Hutch, Airtel network use කරල APIs based features තියෙන්න applications හඳන්න පුලුවන් platform එකක්.
මම Non - Developer කෙනෙක්, මම select කරගන්න ඕනෙ මොන product එකද?
idea-apps & appmaker කියන platform Non-Developersලට ගැලපෙන platforms , කිසිම programming knowledge
එකක් නැතුව , idea-apps & appmaker කියන platform එකක් කරල ඔයාට app එකක් හදන්න පුලුවන්
පහත ලින්ක් එකෙන් ideaapps පිලිබඳ වැඩිදුර විස්තර
http://www.ideamart.lk/web/idea-apps/
පහත ලින්ක් එකෙන් appmaker පිලිබඳ වැඩිදුර විස්තර
http://bit.ly/2EGUBve
මම Developer කෙනෙක්, මම select කරගන්න ඕනෙ මොන product එකද?
idea-pro platform එක developer සඳහා වෙන්වු එකක්, ඔයාට කැමති app එකක් ideamart APIs use කරල හදන්න පුලුවන්,
ඊට අමතරව ඔයාට web or Android App එකක් තියෙනවනම් , ඒකටත් අපේ APIs integrate කරන්න පුලුවන්
පහත ලින්ක් එකෙන් මේ පිලිබඳ වැඩිදුර විස්තර
http://bit.ly/2LO7xzB