මගේ ideapro app එකේ USSD code එක whitelisted number එකෙන් test කරාට වැඩ කරන්නෙ නෑ "invalid Response from application" කියලා පෙන්නනවා.
App එක SMS,USSD දෙකම තියන App එකක්.
Ideamart host එකට තමයි files upload කරලා තියෙන්නේ. මේක හදාගන්නෙ කොහොමද.
Ideapro USSD සම්පූර්ණ tutorial article එකක් තිබුනනම් ගොඩක්ම වටිනවා.
මට error log එක හොයාගන්න විදිහ දැනගන්නත් අවශ්‍යයි.